Thursday, 28 March 2024

සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Posted On Monday, 08 May 2017 06:52

දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි බලාපොරොත්තු විය හැක.

ඇතැම් ස්ථානවල, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,උතුරු-මැද සහ දකුණු පළාත්වල (මි.මි. 50ක පමණ) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවද අද (08) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.