Wednesday, 24 April 2024

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ නිවේනයයි- සියලුම කාර්යක්ෂමතා කඩඉම් විභාගයන් දින නියමයක් නොමැතිව කල් දමා ඇත

Posted On Monday, 28 May 2018 09:18

දැනට දිවයින තුල පවතින හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් 2018.05.26 සහ 27 දෙදින පැවැත්වීමට තිබූ සියලුම කාර්යක්ෂමතා කඩඉම් විභාගයන් දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව දැනුම් දෙයි.
එම විභාගයන් සදහා දැනටමත් නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍ර විභාගය පැවැත්වෙන දිනට වලංගු වන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.