Friday, 19 April 2024

මැයි 9 වැනිදාමයිනගෝගමසහගෝඨාගමයනප්‍රදේශවලඇතිවූසිද්ධීන්සම්බන්ධයෙන්කොළඹනාගරිකමන්ත්‍රීමහින්දකහඳගමමහතාජුනි 8 වැනිදාදක්වාරක්ෂිතබන්ධනාගාරගතකිරීමටකොළඹකොටුවමහේස්ත්‍රාත්තිළිණගමගේමහතාඅදනියෝගකළේය.

ගාලුමුවදොරප්‍රහාරයේසිද්ධියේ 26 වැනිසැකකරුලෙසරහස්පොලිසියකහඳගමනම්කළේය.

අපරාධපරීක්ෂණදෙපාර්තමේන්තුවවෙනුවෙන්පෙනීසිටිනියෝජ්‍යසොලිසිටර්ජනරාල්ලක්මිණිගිරිහාගමකියාසිටියේමැයි 9 වැනිදාගාලුමුවදොරදෙසටපාගමනින්පැමිණිවිරෝධතාකරුවන්සමඟකහඳමකලහකාරීලෙසහැසිරුණුබවටසාක්ෂිකරුවන්කිහිපදෙනෙකුප්‍රකාශලබාදීඇතිබවයි.

කෙසේවෙතත්සැකකරුවෙනුවෙන්පෙනීසිටිජ්‍යෙෂ්ඨනීතීඥජයන්තනානායක්කාරමහතාඅධිකරණයටදන්වාසිටියේතමසේවාදායකයාකිසිවකුටශාරීරිකහානියක්සිදුකළබවටනිශ්චිතසාක්ෂිනොමැතිබවයිඊටප්‍රතිචාරදක්වමින්ඩී.එස්.ජීගිරිහාමගමහතාචෝදනාකළේසැකකරුනීතිවිරෝධීරැස්වීමකසාමාජිකයෙකුවීපොදුචේතනාවෙන්අපරාධයකටසම්බන්ධවීඇතිබවයිතත්ත්වයසැලකිල්ලටගත්මහේස්ත්‍රාත්වරයාසැකකරුජුනි 8 වැනිදාදක්වාරක්ෂිතබන්ධනාගාරගතකිරීමටනියෝගකළේය.

Posted On Friday, 03 June 2022 17:36

ආන්දෝලනාත්මකමල්වානදේපලනඩුවෙන්හිටපුමුදල්අමාත්‍යබැසිල්රාජපක්ෂසහතිරුකුමාර්නඩේසන්නිදොස්කොටනිදහස්කිරීමටගම්පහමහාධිකරණයඅදනියෝගකළේය.

සාධාරණසැකයකින්තොරවවිත්තිකරුවන්ගේවරදඔප්පුකිරීමටපැමිණිල්ලඅපොහොසත්වීමමතවිත්තිකරුවන්දෙදෙනානිදොස්කොටනිදහස්කිරීමටගම්පහමහාධිකරණවිනිසුරුනිමල්රණවීරමහතාවිසින්නියෝගකරනලදීමල්වාන - දොම්පේඅක්කර 16 ඉඩමක්සම්බන්ධයෙන්චෝදනාතුනක්යටතේවිත්තිකරුවන්දෙදෙනෙකුටඑරෙහිවනීතිපතිවරයාඅධිචෝදනාගොනුකරතිබුණි.

විත්තිකරුවන්නිදහස්කිරීමටනියෝගකළමහාධිකරණවිනිසුරුවරයාපැමිණිල්ලසාධාරණසැකයකින්තොරවඔප්පුකිරීමටපැමිණිල්ලඅපොහොසත්වීඇතිබවනිරීක්ෂණයකළේනඩුවිභාගයේදීපැමිණිල්ලේසාක්ෂිකරුවෙකුවනමුදිතජයකොඩිFCID හමුවේඅසත්‍යප්‍රකාශයක්කළබවපිළිගත්බවමහාධිකරණවිනිසුරුවරයාවැඩිදුරටත්සඳහන්කළේය

පැමිණිල්ලේපළමුසාක්‍ෂිකරුලබාදෙනසාක්‍ෂිසැලකිල්ලටගෙනනඩුවකසාක්‍ෂිඉදිරියටගෙනනොයනබවනීතිපතිදෙපාර්තමේන්තුවමීටපෙරගම්පහමහාධිකරණයටදැනුම්දුන්නේය.

නීතිපතිවරයාවෙනුවෙන්පෙනීසිටිනියෝජ්‍යසොලිසිටර්ජනරාල්ශනිල්කුලරත්නමහතාඅධිකරණයටකරුණුදක්වමින්කියාසිටියේපැමිණිල්ලේපළමුසාක්ෂිකරුතමාඑෆ්සීඅයිඩීයටපැමිණිල්ලක්නොකළබවටසාක්ෂිලබාදීඇතිබැවින්නඩුවේසාක්ෂිතවදුරටත්ඉදිරියටගෙනනොයනබවයිඔහුප්රකාශයේඅත්සනහඳුනාගත්තේනැත.

මෙමනඩුවගම්පහමහාධිකරණවිනිසුරුනිමල්රණවීරහමුවේකැඳවූඅවස්ථාවේදීවිත්තිකරුවන්දෙදෙනාවනමුදල්අමාත්‍යබැසිල්රාජපක්ෂසහහිටපුනියෝජ්‍යඅමාත්‍යනිරූපමාරාජපක්ෂගේබිරිඳවනතිරුකුමාර්නඩේසන්යනඅයඅධිකරණයහමුවේපෙනීසිටියහ.

Posted On Friday, 03 June 2022 17:32

වත්මන් ආහාර හිඟය මඟහරවා ගැනීමට සහ අපේක්ෂිත ප්‍රමාණය සපුරාලීමට උපකාර කිරීම සඳහා සකස් කරන ලද වැඩසටහන් සකස් කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය  ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හමුවී දන්වා ඇත. පොහොර හිඟය මගහරවා ගැනීමට ගොවි ප්‍රජාවට උපකාර වන නව්‍ය ගොවි ආධාර වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින අතර

ශ්‍රී ලංකාවේ නාගරිකකෘෂිකාර්මික වැඩසටහනසඳහා ආධාර කිරීමටපරිත්‍යාගශීලීන් ඉදිරිපත් වී ඇතිබව ආහාර හා කෘෂිකාර්මික  සංවිධානයේ නියෝජිතවිමලේන්ද්‍ර ශරන් මහතාපැවසීය. සැලැස්මක් සාර්ථකලෙස ක්‍රියාත්මක කිරීම තුළින්තවත් මූල්‍ය ආධාර ලැබෙනුඇතැයි බලාපොරොත්තු වන අතර, ශ්‍රී ලංකාව තුළක්‍රියාත්මක කළ හැකි ආහාරඅර්බුදයට ප්‍රතිචාර දැක්වීමේසැලැස්මක් FAO විසින්කෙටුම්පත් කරමින් සිටින බව දඔහු ප්‍රකාශ කළේය.

ආහාර හිඟයක් ඇතිවීමේතර්ජනය හමුවේ කෘෂිකර්මදෙපාර්තමේන්තුව මගින් ආහාරසුරක්ෂිතතා වැඩසටහනක්සම්පාදනය කරමින් සිටින බවදක්වන අග්‍රාමාත්‍යවරයා එක්සත්ජාතීන්ගේ සංවර්ධනවැඩසටහන  හා සහයෝගයඇතිව මෙම වැඩසටහන ලබනමාසයේදී එළිදැක්වීමට නියමිත බව පැවසීය.

කෘෂි ක්ෂේත්‍රය මේ වන විටමුහුණ දී සිටින විශාලතමප්‍රශ්නය පොහොර සහ ඉන්ධනහිඟය බව ඔහු ප්‍රකාශ කරනඅග්‍රාමාත්‍යවරයා

ගොවීන් මුහුණ දී සිටින පොහොර හිඟය පියවීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතහොත් දැනට පවතින ආහාර හිඟය මාස 5ක් හෝ 6ක් ඇතුළත මඟහරවා ගත හැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Posted On Friday, 03 June 2022 12:25

COVID-19 සෞඛ්‍ය හා සමාජආරක්ෂණ අරමුදලෙන් රුපියල්බිලියන 1.8 ක් අත්‍යාවශ්‍යඖෂධ ආනයනය කිරීම සඳහානිදහස් කරන ලෙස  ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ මහතාසෞඛ්‍ය අමාත්‍යාංශනිලධාරීන්ට උපදෙස් දී තිබේ.

කොරෝනා වයිරස් රෝගයපාලනය කිරීම සඳහාපරිත්‍යාගශීලීන්ගෙන් මෙමඅරමුදල් ලබා ගන්නා ලදී. කොවිඩ් 19 වසංගතය මේ වනවිට පාලනය වී ඇති බැවින්සෞඛ්‍ය අවශ්‍යතා සඳහා එමමුදල් යෙදවිය හැකි බවජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රෝහල්වලට අවශ්‍ය ඖෂධවර්ග 234ක් දේශීයව නිෂ්පාදනයකෙරේ. ලෝක වෙළෙඳ පොළේඖෂධ මිල අඛණ්ඩව සීඝ්‍රයෙන්ඉහළ යමින් පවතී. මෙමතත්ත්වය හමුවේ දේශීය ඖෂධනිෂ්පාදකයින් ඉන්දීය ණය යටතේඅවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමේඅවශ්‍යතාව ජනාධිපතිතුමාපෙන්වා දුන්නේය.

හොරණ ඔයාමඩුව සහ මිල්ලෑව ප්‍රදේශයේ ඖෂධ  ආයෝජකයින් 12 දෙනෙකු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. ඖෂධ වර්ග 200කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව එහි ඇති බව නිලධාරීහු පවසති. සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉදිරි මාස තුන ඇතුළත සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇති බව නිලධාරීහු පෙන්වා  දී ඇත.  

Posted On Friday, 03 June 2022 12:04

ගංවතුර බැස යාමත් සමඟ යට වූ ඇති මාර්ගවල වාහන ගමනාගමනයේ දී සුපරික්ෂාකාරී වන්න - වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ

Posted On Friday, 03 June 2022 07:23