දිළිඳුකම තුරන් කිරීමේ අභියෝගය ජය ගත යුතුයි
සෞභාග්‍යයේත්, සහජීවනයේත්, සංහිඳියාවේත් නැවුම් අපේක්ෂා දල්වමින් 2017 වසර එළැඹ ඇති බවත් තිරසර යුගයක මඟ සලකුණු ඔස්සේ ශ්‍රී ලංකාවේත් දිළිඳුකම තුරන් කිරීමේ අධිෂ්ඨාන පූර්වක හැඟීම පෙරදැරිව මිලියන 22ක ජනතාව නව වසර පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටින බව සිය
ආණ්ඩුවට එරෙහිව නවගමුවේදී දේව කන්නලව්වක්
වත්මන් ආණ්ඩුවේ ජනතාවට අවැඩදායක ක‍්‍රියා වහාම නතර කර දෙන්නැයි ද එසේ නොකරන්නේ නම් ආණ්ඩුව පලවා හැර ජනතා හිතවාදී නව ආණ්ඩුවක් බිහි කිරීමට ආශිර්වාදය ලබා දෙන්නැයි ද ඉල්ලමින් දේවාල 03ක දී අද දේව කන්නලව් සිදු කෙරුණා . ඒ, සීනිගම දේවාලයේදී, මුන්නේෂ්වරම් දේවාලයේදී සහ නවගමුව පත්තිනි දේවාලයේදීයි.
ශ්‍රී ලංකාවේ වී වගාව
දිවයිනේ තනි බෝගයක් ලෙස වැඩිම බිම් ප්‍රමාණයක් යොදවා ඇත්තේ වී වගාවටයි. එය රටේ මුළු බිම් ප්‍රමාණයෙන් 42% ක් පමණ වේ.
වී වගා ප්‍රදේශ:
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වී වගා කරනු ලැබේ. වැඩිම වගා බිම් ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද අඩුම බිම් ප්‍රමාණය නුවර එළිය දිස්ත්‍රික්කයේ ද වේ. තෙත් කලාපයේ වර්ෂා ජලයෙන් ද වියළි කලාපයේ වැඩි වශයෙන් ජල සම්පාදනයෙන් ද වී වගා කරනු ලැබේ.
පළමු වෙඩිමුරය ගෙවත්තෙන්
අප අනුභව කරන බත්පතේ ඇති සියලූ ම දේවල් යම් ප‍්‍රමාණයකට වසවලින් යුතු බව පැහැදිලි ය. දිනපතා ගන්නා පරිමාව කුඩා වූව ද කලක් තිස්සේ අනුභව කරන විට අප සිරුරට ඔරොත්තු නො දෙන තරමට එ්වා තැන්පත්වන අතර ඉන් අනතුරුව සිදු වන්නේ හඳුනාගත නො හැකි, සුව කළ නො හැකි මට්ටමේ රෝග තත්ත්වයන්ට ඔබ ගොදුරු වීම ය.
වස විස නැති ගොවිතැන ඇරඹුණා ගොවි මහතුනි එකතුවන්න
රටේ ගොවි රජවරුන්ට ධාර්මික ගොවි සමාජයකට එක්‌වී ලැබෙන ගොවි සහනාධාරයෙන් උපරිම ඵල නෙළාගැනීම සඳහා කෙරෙන විවෘත ආරාධනාවක් තමා මේ යල කන්නයේ ජාතික වැඩසටහනේදී කෙරෙන්නේ. මේ 'යල' කන්නය තමයි අප අපේක්‍ෂා කරන වඩාත් ඉලක්‌කගත පළමු කන්නය වන ඊළඟ