Editor
සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදූ බස් රථවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස්- අමාත්‍ය මහින්ද අමරවීර
ඇදිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශයන් හි ධාවන සඳහා යොදා ඇති බස් රථවලට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් මගින් ප්‍රවාහනය සිදුකළ සියලුම බස් රථවල ධාවන බල පත්‍ර අහෝසි කර එහි නීතිය ක්‍රියාත්මක කිරීමට තමා උපදෙස් ලබාදුන් බව ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා රජයේ නිල පුවත් අඩවිය කළ විමසුමක දී පැවසීය.
ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනයයි- ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කෙරේ.
අප්‍රේල් 22 න් පසු රාජ්‍ය ආයතන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස්
අප්‍රේල් 22 න් පසු රාජ්‍ය ආයතන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස්
කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සමාජ ප්‍රතිලාභ ලබාදීමේ රජයේ වැඩසටහන
කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සමාජ ප්‍රතිලාභ ලබාදීමේ රජයේ වැඩසටහන
ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ ....
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි.
පාරිභෝගිකයා අපහසුතාවයකට ලක් නොවන ආකාරයෙන් විදුලි බිල ගණනය කිරීමක් සිදු කරනවා
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මාසික විදුලි බිල මේ දක්වා නිකුත් කිරීමක් සිදු නොවුනද එය පාරිභෝගිකයා අපහසුතාවයකට ලක් නොවන ආකාරයෙන් විදුලි බිල ගණනය කිරීමක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.කරුණාරත්න මහතා රජයේ නිල වෙඩ් අඩවිය කළ විමසුමක දී පැවසීය.
ලංගම බස්රථ 5000ක් හා දුම්රිය ගමන්වාර 400ක් අප්‍රෙල් 20 දායින් පසුව- ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශ යටතේ
ලංගම බස් රථ 5000ක් හා දුම්රිය ගමන්වාර 400ක් අප්‍රෙල් 20 දායින් පසුව ගමනා ගමනයට එක් කිරිමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (17) අමාත්‍යාංශයේ නිලධාරින්හට උපදෙස් ලබාදී තිබේ.
කොළඹ මහනගර සභාව විසින් නිකුත් කරන ලද මහජන නිවේදනය
නිවේදනය- නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය
හෙද පුහුණුව සඳහා (On-line) ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2020 මැයි මස 15 දින දක්වා දීර්ඝ කෙරේ.
හෙද පුහුණුව සඳහා (On-line) ක්‍රමවේදය ඔස්සේඅයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2020 මැයි මස 15 දින දක්වා දීර්ඝ කෙරේ.