
Editor
නගරබද වැඩිහිටි ජනගහනයෙන් 50%කට පූර්ව දියවැඩියාව
ශ්‍රී ලංකාවේ නගරබඳ ජීවත්වන වැඩිහිටි ජනගහනයෙන් 50%ක් පමණ පුර්ව දියවැඩියාවෙන් පෙළෙන බව මැතකදී සිදුකල සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පවසයි.
හෙට අනිද්දා පාසල්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි දිවයිනේ සියලු ම පාසල් ඩෙංගුවලින් තොර කලාපයන් බවට පත්කිරීම අරමුණු කරගනිමින් තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණයට පෙර හෙට (10) සහ 11 යන දෙදින පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට කටයුතු යොදා ඇත.
නෙවෙස්කා ලේඩි දිවයිනට - තෙල් බෙදාහැරීම පස්වරුවේ සිට
ශ්‍රී ලංකාව වෙත ඉන්ධන රැගෙන එන නෙවෙස්කා ලේඩි නෞකාව මුතුරාජවෙල වෙත පැමිණ ඇති අතර මේ වන විට එම නෞකාවේ ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කොට ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
ආර්ථික අභියෝග ජයගන්නා- අයවැය කතාව අදයි
මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කතාව 2018 ඉදිරිපත් කිරීමට නියමිතය.
වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටියන්ට රු.5000 ක දීමනාවක්
වයස අවුරුදු 100 ඉක්මවු අඩු ආදායම් ලාභී වැඩිහිටියන්ට එක් අයකුට රුපියල් 5000ක් බැගින් මාසික දීමනාවක් ලබා දීමට යයි.
පෙට්ට්‍රල් වාහනවලට පමණයි නීතිය ඉවත් කෙරේ
වාහනවලට හැර වෙනත් ආකාරයෙන් පෙට්ට්‍රල් නිකුත් කිරීමෙන් වළකින ලෙසට ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කර තිබූ නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කෙරේ.
ඉවසීමෙන් යුක්ත වූ සහයෝගයෙන් ඉන්දියන් සාගර ප‍්‍රදේශයෙහි සුන්දර ඉදිරි ගමනකට එක්වෙමු - ශ්‍රී ලංකා චීන තානාපති ඊ ෂියැන් ලිඅං
ඉවසීමෙන් යුක්ත වූ සහයෝගයෙන් ඉන්දියන් සාගර ප‍්‍රදේශයෙහි සුන්දර ඉදිරි ගමනකට එක්වෙමු.
ශ්‍රී ලංකා චීන තානාපති ඊ ෂියැන් ලිඅං
වර්තමානයේ ජාත්‍යන්තර භූදේශපාලනය හා ආර්ථික රටාව සංකීර්ණ හා ගැඹුරු වෙනස්කම් වලට ලක් වෙමින් පවතී. නව අවස්ථා හා අභියෝග ඊට එක් වෙයි. ජනාධිපති ෂිං ජිං පින් චීන කොමියුනිස්ට් පක්ෂය 19 වන
අවුකන පිළිමය ආශ්රිත ප‍්‍රදේශයේ අකුණු අනතුරු වැළැක්වීමට පියවර
අවුකන පිළිමය ආවරණය කරමින් ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය හේතුවෙන් එම ස්ථානයට අකුණු පතිත වීමේ අවදානමක් පවතින බවට ලද තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.
විදේශීය කිරිපිටි සමාගම්වලට රට ආක‍්‍රමණය කිරීමට ඉඩදෙන්නේ නෑ - ජනපති
විදේශීය කිරිපිටි සමාගම්වලට මෙරට ආක‍්‍රමණය කිරීමට ඉඩ නොතබා දේශීය කිරි ගොවියා නඟාසිටුවීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (05) පෙරවරුවේ පොළොන්නරුව, අරලගංවිල ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
INFOTEL -2017 ප්‍රදර්ශනය ඇරඹෙයි
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලයත්, FITIS (federation of IT Industry) ආයතනයත්, විසින් ඩිජිටල් ආර්ථිකයක් කරා තේමාවෙන් ක්‍රියාවට නංවා ඇති INFOTEL 2017 ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ඊයේ (01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි.