Editor

Editor

අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යාම තහනම්

වැල්ලවාය රෝහලේ ළමා ප්‍රතිකාර ඒකකය වැසීයාමේ තර්ජනයක්

 

වයඹ, උතුර සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහත්වරු සහ වවුනියාව හිටපු දිසාපති පී.එස්.එම්.චාල්ස් මහත්මිය අද (17)පත් කළේය.

ඔවුන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත. පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සඳුදා (15)එම ධුරවලින් ඉවත් කරන ලදී. මේ අතර ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමුව ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු නවින් දිසානායක මහතා සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. කොබ්බෑකඩුව මහතා දැනට විදේශගතව සිටී.

ජනාධිපතිවරයා සමඟ ද්‍රවිඩ පක්‍ෂපැවැත්වූ සාකච්ඡා අතරමග අවසන්

රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාල විශේෂ වැඩසටහනක්

ජාතික පොලිස් කොමිසමට නව සාමාජිකයින්

අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියෝ අපවත් විය.

විදුලිබල මණ්ඩලය ගාස්තු සංශෝධනයක් ඉල්ලයි.

මහින්ද අගමැති කරන්නැයි ඉල්ලීමක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් කියයි.

නොරොච්චෝලේ ජනන යන්ත්‍රය වසා දැමේ

Page 87 of 392