Friday, 29 March 2024

තෙවන පාසල් වාරය නොවැම්බර් 30දා අවසන් වේ

Posted On Tuesday, 27 November 2018 04:47

2018 වර්ෂයේ රජයේ හා අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 2018 නොවැම්බර් මස 30(සිකුරාදා) දිනයෙන් අවසන් වන බව අධ්‍යපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


2019 වර්ෂය සඳහා පළමු පාසල් වාරය ජනවාරී මස 2 වැනි බදාදා දිනයේදී ආරම්භ කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.