Thursday, 28 March 2024

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

Posted On Monday, 08 November 2021 06:21

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

 

දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයක ගංවතුර අවදානමක් ඇති විය හැකි බව නිරීක්ෂණය වී ඇති බැවින් ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

එම නිවේදනය මෙසේය.

wari44