Thursday, 25 April 2024

කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන හයක් ඇරඹේ

Posted On Thursday, 16 December 2021 08:30

කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන හයක් ඇරඹේ

 

දියර කිරි නිෂ්පාදනයට සම්බන්ධ කිරි ගොවියන්ට සිය නිෂ්පාදන පහසුවෙන් අලෙවිකර ගැනීම සඳහා කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන හයක් අලුතින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා මිල්කෝ ආයතනය හා කුඩා වතු හිමියන්ගේ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන (SAPP) රුපියල් මිලියන 18.4ක් වැය කීරිමට අපේක්ෂිතය.

මැදවච්චිය, පුත්තලම, මාතලේ, ගම්පොළ, බණ්ඩාරවෙල හා නාවලපිටිය යන ප්‍රදේශවල මෙම කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන ඉදි කීරිමට නියමිතය.