Thursday, 18 April 2024

ඉන්ධනවල මිල සංශෝධනය වෙයි

Posted On Sunday, 26 June 2022 17:30

ඉන්ධනවල මිල සංශෝධනය වෙයි

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද අළුයම 2.00 සිට ක්‍රියාත්මක පරිදි ඉහළ දමා ඇත.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල මෙසේයි ,

92 පෙට්‍රල් - රු.50 කින් (නව මිල - රු.470)

95 පෙට්‍රල් - රු.100 කින් (නව මිල - රු.550)

ඔටෝ ඩීසල් - රු.60කින් (නව මිල - රු.460)

සුපර් ඩිසල් - රු.75කින් (නව මිල - රු.520)

fu3