Monday, 10 November 2025

නව පොලිස්පති හා අගමැති අතර හමුවක්

Posted On Saturday, 23 August 2025 17:13

නව පොලිස්පති හා අගමැති අතර හමුවක්

 

ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලවශයෙන් හමුවෙයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 37 වන පොලිස්පතිවරයා වශයෙන් පත් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා එම තනතුරට පත්වීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල වශයෙන් හමුවීම ඊයේ(22) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාද එක්විය