Monday, 10 November 2025

ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ

Posted On Saturday, 23 August 2025 17:17

ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ

 

2025.05.19 සිට 2025.05.25 දක්වා ( ප්‍රායෝගික පරීක්ෂණය ද සහිතව ) පැවැත්වූ 2022/2023 (2025) ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල අද (22) නිකුත් කර ඇති බව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Teachini