Wednesday, 24 April 2024

සාර්ක් කලාපීය ආයෝජන සමුළුව අද

Posted On Wednesday, 06 September 2017 05:28

සාර්ක් කලාපීය ආයෝජන සමුළුව අද (06) කොළඹ දී පැවැත්වීමට නියමිතය. කොළඹ, හිල්ටන් හෝටලයේ දී පැවැත්වෙන සමුළුවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්වීමට නියමිතය.