Thursday, 18 April 2024
Editor

Editor

මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (10) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

කොවිඩ් 19 ආසාදනය රට තුළට ව්‍යාප්ත වීම වැළැක්වීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබා දී ඇතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මැතිවරණ නීතියට අනුකුල නොවන අන්දමින් පෞද්ගලික බස්රථ,ත්‍රී රෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල එක් එක් අපේක්ෂකයින්/පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු,ඡායාරුප ඇතුළත් ස්ටිකර් හා බැනර් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව මඟින් ඉදිරිපත් කර ඇති මාධ්‍ය නිවේදනය

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලියට අදාළ ව පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම සහ පිටවීම සිදුකළ යුතු ආකාරය සම්බන්ධ උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

රජයේ කාර්යාල හෝ ආයතන තුළ ඡන්දය ආයාචනා කිරීමෙන් හා අත් පත්‍රිකා බෙදීමෙන් වැළකී සිටිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

පාර්ලිමේන්තු මැතිවරණය 2020 අදාළ මේ වනවිට පැමිණිලි 2084ක් ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 2083ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි

මංගල උත්සව සඳහා සහභාගීවන පිරිස ඉහළ නැංවෙයි

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය ජූලි 21 සිට අගෝස්තු 04 දක්වා

කොන්දේසි කිහිපයක් යටතේ අද (06) සිට විශ්ව විද්‍යාල පද්ධතිය සිසුන්ට විවෘත වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.

ඇසළ පුර පසළොස්වක පොහොය අදට (04) යෙදී ඇත.