Tuesday, 15 October 2019

සීමා නිර්ණ වාර්තාව හෙට බාරදෙයි

Posted On Sunday, 01 January 2017 09:54

සීමා නිර්ණ කොමිෂන් සභාවේ වාර්තාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට හෙට(02) දිනයේ බාරදෙන බව කොමිසමේ සභාපති අශෝක පීරිස් මහතා පවසයි.


එම වාර්තාව සකස් කර දින කිහිපයක් ගත වුව ද අමාත්‍යවරයා විදෙස්ගත වීම ඇතුළු කරුණු කිහිපයක් මත මෙතෙක් එම වාර්තාව බාරගැනීමට පියවර ගෙන නැත.

Read 636 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.