Friday, 24 January 2020

විශේෂ විධි විධාන පනත ඌවෙන් විසිවෙයි

Posted On Friday, 30 December 2016 09:18

සංවර්ධන විශේෂ විධි විධාන පනත අද වැඩි ඡන්ද 04කින් ඌව පළාත් සභාවේදී පරාජයට පත්විය.

සභාපති ඒ.එම්.බුද්ධදාසගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ අවස්ථාවේදීය.


එහිදී විශේෂ විධි විධාන පනත පිළිබඳ අදහස් දැක්වීමක්ද සිදුවිය.

පසුව කළ ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීන් 09ක් ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙකක් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් 02ක් ඊට විරුද්ධව ඡන්දය දුන්හ

Read 802 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.