Editor

Editor

පාර්ලිමේන්තු මැතිවරණය 2020 අදාළ මේ වනවිට පැමිණිලි 2084ක් ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 2083ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි

මංගල උත්සව සඳහා සහභාගීවන පිරිස ඉහළ නැංවෙයි

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය ජූලි 21 සිට අගෝස්තු 04 දක්වා

කොන්දේසි කිහිපයක් යටතේ අද (06) සිට විශ්ව විද්‍යාල පද්ධතිය සිසුන්ට විවෘත වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.

ඇසළ පුර පසළොස්වක පොහොය අදට (04) යෙදී ඇත.

 එළඹෙන ජූලි මස 06 වැනි සඳුදා දින සිට ලංකාවේ සියලු පාසල්, දරුවන් සඳහා විවෘත කිරීමට කටයුතු යොදන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිටත් සියලු පළාත් සහ කලාප බලධාරීන් මෙන් ම පාසල් ප්‍රධානීන් දැනුවත් කර තිබේ.

ග්‍රහලෝකාගාරයේ දර්ශන නැවත ආරම්භ කිරීම ජූලි 07 දා සිට

වසරක දත්ත ගෙන බලන කල අනතුරු නිසා ලොව පුරා මිලියන 4.8 ක පමණ ප්‍රමාණයක් මිය යන අතර එය සමස්තයක් වශයෙන් ගත් කළ ලෝකය තුළ වාර්ෂික ව සිදුවන මරණ වලින් 8% ක් පමණ මරණ සිදුවන්නේ අනතුරු සිදුවීම නිසා බවත්, ලංකාවේ දශක

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය රාජකාරි අරඹයි

කොවිඩ් 19 නිසා පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මාර්තු, අප්‍රේල් හා මැයි මාස සඳහා නිකුත් කරන ලද විදුලි බිල සම්බන්ධව පැන නැගී ඇති ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් ජූලි (01) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඒ සම්බන්ධව විදුලි බල හා බළශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අවධානයට කරුණු ඉදිරි පත් කළේය.