
Editor
නැවත දැනුම් දෙන තුරු සවස 6.00 ට අධිවේගී මාර්ග වසා දැමේ-අත්‍යවශ්‍ය සේවා හා ඇදිරි නීති බලපත්‍ර හිමි වාහන සඳහා අවසර හිමිවෙයි
නැවත දැනුම් දෙන තුරු සවස 6.00 ට අධිවේගී මාර්ග වසා දැමේ-අත්‍යවශ්‍ය සේවා හා ඇදිරි නීති බලපත්‍ර හිමි වාහන සඳහා අවසර හිමිවෙයි
නැවත දැනුම් දෙනතුරු තැපැල් මෙහෙයුම් අත්හිටුවයි
මුළු දිවයිනටම ප.ව.6.00 සිට ඇදිරි නීතිය
මාර්තු 20-27 නිවාඩුව සම්බන්ධයෙන් නිකුත් කර ඇති සවිස්තරාත්මක චක්‍රලේඛය
මාර්තු 20 , හෙට සිට 27 දක්වා කාලය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිටවැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.
අධ්‍යාපනික,විනෝද චාරිකා තහනම්- නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
අධ්‍යාපනික, විනෝද හා වෙනත් ආකාරයක සියලු ම චාරිකා අද (18) දින සිට සපුරා තහනම් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ආනයනික මුඛ ආවරණ සහ විෂබීජ නාශක බදුවලින් නිදහස් කෙරේ
රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත්ව තව දුරටත් ඉදිරියට රැගෙන යාමේ අරමුණෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ලබා දුන් උපදෙස් පරිදි ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
පුත්තලම, හලාවත සහ මීගමුව පොලිස් ඇදිරි නීතිය පනවයි
පුත්තලම, හලාවත සහ මීගමුව යන පොලිස් කොට්ඨාශ සඳහා අද (18) ප.ව.4.30 සිට පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක බව පොලීසිය නිවේදනය කරයි.
දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කරයි
නාම යෝජනා භාර දීමට පැමිණෙන නියෝජිතයින් සීමා කරයි- නියෝජිතයින් තුනක් පමණයි
විශේෂ නිවාඩුවෙන් නාමයෝජනාවලට බලපෑමක් නැහැ. - මැතිවරණ කොමිෂන් සභාව
රජය විසින් මාර්තු 17, 18 සහ 19 දිනයන් විශේෂ නිවාඩු දින වශයෙන් ප්‍රකාශකොට ඇතත් මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීමට එය බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ප්‍රතිපත්ති සම්පාදන) චන්න පී. ද සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.