Friday, 26 April 2024

2019 අයවැය යෝජනාවට මහජන අඳහස් විමසයි

Posted On Monday, 03 September 2018 05:55

පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනවලට අදාලව මහජන අඳහස් විමසීම සිදු කරයි.


රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති එම්.ඒ.සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරු 18 දෙනාගේ සහභාගීත්වයෙන් මෙම අඳහස් විමසීම සිදු කෙරේ.

ඒ අනුව එහි පළමු අඳහස් විමසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී අද (2) පෙරවරුවේ ආරම්භ වෙයි.

එහි දෙවැනි අඳහස් විමසීමේ රැස්වීම හෙට (3) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී පෙ.ව. 9.30ට සිදු කිරීමට නියමිතය.