Friday, 26 April 2024

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පාන් (450g)මිල ඉහළට

Posted On Monday, 03 September 2018 06:04

තිරිගු පිටි කිලෝ ග‍්‍රෑම් එකක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කිරීම හේතුවෙන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පාන් (450g)මිල ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ වන විට කොත්තු රොටියක මිලද රුපියල් 5 කින් ඉහළ නැංවීමටයි ආපන ශාලා හිමියන් පියවර ගෙන ඇති බවද වාර්තා වේ.