Friday, 26 April 2024

ලේක්හවුස් වටරවුම ආශි‍්‍රත මාර්ගවල තවමත් සත්‍යග‍්‍රහයේ

Posted On Wednesday, 05 September 2018 16:40

කොළඹ ලේක්හවුස් වටරවුමේ සත්‍යග‍්‍රහයේ නිරතව සිටින පිරිස මේවනවිට පන්දම් සහ ඉටිපන්දම් දල්වා

සිය විරෝධය දක්වන බවත් 
ඒ හේතුවෙන් ලේක්හවුස් වටරවුම ආශි‍්‍රත මාර්ගවල තවමත් දැඩි රථ වාහන තදබදයක් පවතින බවත් වාර්තා වේ.