Friday, 26 April 2024

ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් මාර්තු 21 සහ 22

Posted On Thursday, 21 March 2019 10:03

ඩෙංගු වසංගත තත්ත්වය වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් මාර්තු 21 සහ 22 දිනයන් හී දී පැවැත්වීමට කටයුතු සළසා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.



ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩසටහන සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය

 

dengu