Monday, 23 July 2018

ඉදිරි දින කිහිපයේ කාලගුණ තත්ත්වය

Posted On Monday, 03 July 2017 05:28

ඉදිරි දින කිහිපයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


බස්නාහිර, සබරගමුව,මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල තැනින්තැන වැසි හෝ ගිගිරුම්සහිත වැසි ඇති වේ.

සෙසු පළාත්වල විශේෂයෙන්සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

සමහර ස්ථාන වල (මි.මි. 50 ක පමණ) තරමක තද වැසි බලාපොරොත්තුවිය හැක.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින්විට හමන පැ.කි.මී.50 දක්වා තරමක්තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!