මිනිත්තු කිහිපය වෙනසකින් මෙලොව එලිය දැක, එකම පාසලක ඉගෙනුම ලබා, එකම දිනක යුද හමුදාවට බැඳී, එකම බඳවාගැනීමේ කාණ්ඩය යටතේ පුහුණුව ලබා, එකම දිනක විසිර ගොස්, රෙජිමේන්තු දෙකක සේවය කළ නමුත්, වසර 34 ක ඇවෑමෙන් එකම දිනක විශ්රාම ලැබීමට සූදානම් වන මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහ පූරක සෙනෙවිරත්න නිවුන් සොහොයුරු දෙපලට හමුදාපති තුමන් සුබපැතුම් එක්කරයි.
Thursday, 03 September 2020 09:43
එකට ඇවිත් එකටම යන හමුදාවේ නිවුන් නිලධාරීන් දෙදෙනා
Written by Editor
Published in
පුවත්
Latest from Editor
- 2025 වෙසක් උත්සවය වෙනුවෙන් සිරකරුවන්ට සමාව දීම
- අල්ලස හා දුෂණයෙන් තොර රාජ්‍ය සේවයක් වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවයි
- COVID – 19 රෝගය පිළිබඳ වර්තමාන තත්වය පැහැදිලි කිරීමේ මාධ්‍ය නිවේදනය
- ";නිල්ගල"; රක්ෂිත වනාන්තරයක් බවට ප්‍රකාශයට පත් කෙරේ
- ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනේ වැඩි රැකියා අවස්ථා