Displaying items by tag: ඔලිම්පික් රිදී පදක්කම්

සුසන්තිකා ජයසිංහ දැඩි සත්කාර ඒකකයට

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ, අද පෙරවරුවේ දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.

ඇය මේ වනවිට, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ‍.