
Editor
40 වැනි ජාතික යෞවන සම්මාන උළෙල හෙට
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධනය කරනු ලබන 40 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදානය හෙට (28) ප.ව.5.00 ට නෙළුම්පොකුණ රංග ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
අධික වර්ෂව නිසා සිදු වූ වගා හානිය,අස්වැන්න පහත වැටීම එළවළු මිල වැඩිවීමට හේතුවයි-කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
අධික වර්ෂාව හේතුවෙන් එළවළු වගා බිම්වලට දැඩි ලෙස හානි සිදු වී ඇත. මේ හේතුවෙන් එළවළු අස්වැන්න පහත වැටී ඇති බවත් ඒ නිසාම වෙළෙඳපලේ සෑම එළවළුවකම මිල මින් පෙර පැවති තත්ත්වයට වඩා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
තෙවන පාසල් වාරය නොවැම්බර් 30දා අවසන් වේ
2018 වර්ෂයේ රජයේ හා අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 2018 නොවැම්බර් මස 30(සිකුරාදා) දිනයෙන් අවසන් වන බව අධ්‍යපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අ.පො.ස( සාමාන්‍ය පෙළ ) විභාග කාලය තුළ උපකාරක පංති සංවිධානය තනනම්
2018 අ.පො.ස ( සාමාන්‍ය පෙළ ) විභාගයට අදාළව අද (27) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන 2018-12-12 දින දක්වා සම්පූර්ණ කාලය තුළ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම,එම පන්ති මෙහෙයවීම,දේශන සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම සපුරා තහනම් බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කටුඅනෝදා වගාව ප්‍රචලිත කිරීමට වගා කලාපයන් ස්ථාපිත කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කටුඅනෝදා වගාව ප්‍රචලිත කිරීමට වගා කලාපයන් ස්ථාපිත කරයි. කටුඅනෝදා - Annona Muricata (Prickly Custard Apple) යනු අපේ රටේ බහුලව වගා කළත් තවමත් බොහෝ දෙනෙක් පරිභෝජනය නොකරන පළතුරකි .
අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් බස්නාහිර දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්
දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හකි බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සයිබර් අවකාශයේ ‘නොපෙනෙන සතුරා’ හඳුනාගැනීමට සයිබර් අවකාශයේ දැනුමෙන් අප සන්නද්ධ විය යුතුයි
සයිබර් අවකාශයේ ‘නොපෙනෙන සතුරා’ හඳුනාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවත් සයිබර් අවකාශයේ දැනුමෙන් අප සන්නද්ධ විය යුතු බවත් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.