Saturday, 27 April 2024

තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Posted On Friday, 04 October 2019 07:54

2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (04) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විමට නියමිත ය.



තැපැල් ඡන්ද අයදුම්පත්  භාර ගැනිමේ අවසන් දිනය සැප්තැම්බර් 30 දිනට අවසන් විමට නියමිත තිබුණ ද,පැවැති අයහාපත් කාලගුණය හේතුවෙන් මෙය අද(04) දක්වා දීර්ඝ කිරිමට තීරණය කර තිබුණි.

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරිම ලබන 30 -31 වන දා සිදු විමට නියමිතය.

 

electtta

Read 507 times