Wednesday, 22 November 2017

සන්නස තෝරන ජායාරුපය

Posted On Thursday, 19 January 2017 03:27

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මහතාගේ මරණයට

අදාළ සිද්ධිය සම්බන්දයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති හිටපු පොලිස් ස්ථානාධිපති ඒ.ඩී.සුමිත් චම්මික පෙරේරා මහතාට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනා ඇතුළු ඥාතීන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ඊයේ (18) විරෝධතාවයකට නිරත වූ අයුරු
ඡායාරුපය-  මුස්තාක් තස්ලීම්
 

Read 787 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!