Sunday, 28 April 2024

Aeroflot ගුවන් යානයට එරෙහිව වාරණ නියෝගය ඉවත් කරන ඉල්ලීමක්

Posted On Sunday, 05 June 2022 15:30

රුසියානු Aeroflot ගුවන්යානයටඑරෙහිවනිකුත්කරඇතිවාරණනියෝගයඉවත්කරනලෙසඉල්ලානීතිපතිදෙපාර්තමේන්තුවහරහාසීමාසහිතගුවන්තොටුපලසහගුවන්සේවාසමාගමහෙට (6) කොළඹවාණිජමහාධිකරණයටමෝසමක්ගොනුකිරීමටනියමිතය.

අයර්ලන්තයේ Celestial Aviation Trading Limited විසින්කරනලදඉල්ලීමකටඅනුවජූනි 2 වනදිනකොළඹවාණිජමහාධිකරණයවිසින්රුසියානු Aeroflot ගුවන්යානයක්ශ්‍රීලංකාවේභෞමිකබලප්‍රදේශයතුළගුවන්ගතවීමවළක්වාලමින්වාරණනියෝගයක්නිකුත්කරනලදී.

සීමාසහිත Airport and Aviation Services (දෙවනවිත්තිකරුවෙනුවෙන්පෙනීසිටිඅතිරේකසොලිසිටර්ජනරාල්සුමතිධර්මවර්ධනමහතපසුගියසිකුරාදාඅධිකරණයෙන්ඉල්ලාසිටියේරුසියානු Aerofloft ගුවන්යානයටඑරෙහිවනිකුත්කරඇතිවාරණනියෝගයක්‍රියාත්මකකිරීමඅත්හිටුවනලෙසයිකෙසේවෙතත්ශ්‍රීලංකාරජයටඑරෙහිවඅධිකරණයකිසිදුනියෝගයක්නිකුත්නොකළනමුත්එයගිවිසුම්ආරවුලක්සම්බන්ධයෙන්පළමුවිත්තිකරුවන Aeroflot Russian Airlines සමාගමටඑරෙහිවපමණක්නිකුත්කළනියෝගයක්බවවාණිජමහාධිකරණයයළිඅවධාරණයකළේය.

අයර්ලන්තයේ Celestial Aviation Trading Limited සමාගම Aeroflot රුසියානුගුවන්සමාගමටඑරෙහිවමෙමවාරණනියෝගයලබාගත්තේපාර්ශවදෙකක්අතරකල්බදුගිවිසුමකකොන්දේසිවලටඅනුකූලවකටයුතුනොකිරීමහේතුවෙනි.

මෙමඉල්ලුම්පත්‍රයේපැමිණිල්ලේවිත්තිකරුවන්ලෙසපැමිණිලිකාරසමාගමමහජනඒකාබද්ධකොටස්සමාගම-Aeroflot Russian Airlines සහවැඩබලනගුවන්නාවිකසේවාප්‍රධානී N.C. අබේවර්ධනනම්කරතිබුණි