Thursday, 02 May 2024

නව අමාත්‍යාංශ දෙකක් ගැසට් කෙරේ

Posted On Friday, 10 June 2022 06:02

නව අමාත්‍යාංශ දෙකක් ගැසට් කෙරේ

 

නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
යනුවෙන් අමාත්‍යාංශ දෙකක් පිහිටුවා ඇත.