Thursday, 02 May 2024

සඳුදා රජයේ සියලු පාසල් නිවාඩු දිනයක්

Posted On Saturday, 11 June 2022 15:59

සඳුදා රජයේ සියලු පාසල් නිවාඩු දිනයක්


2022.06.13 සඳුදා දින රජයේ සියලු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 2022.06.13 වන දින නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශ කර සිටින අතර දැනටමත් රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති එළඹෙන ජුනි මස 14 අඟහරුවාදා දිනයට පෙර යෙදෙන ජූනි මස 13 සඳුදා දිනයද පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යාංශය