Monday, 13 May 2024

හෙට සිට විදුලි බිල ඉහළට

Posted On Tuesday, 09 August 2022 10:32
හෙට සිට විදුලි බිල සියයට 75 කින් පමණ වැඩි කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අවසර ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජානක රත්නායක මහතා පවසයි.

වැඩිවීමට අදාළ තොරතුරු ලංවිම තවමත් ජනතාවට ලබා දී නැත.