Friday, 03 May 2024

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 ඇරඹේ

Posted On Monday, 10 April 2023 11:00

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 ඇරඹේ

 

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 ඇරඹේ

2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි මස 29 සිට ජූනි මස 08 වන දා දක්වා පැවැත් වීමට සැළසුම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.