Friday, 03 May 2024

ප්‍රථම වරට රංගනය පිළිබඳව NVQ පාඨමාලාවක්

Posted On Tuesday, 11 April 2023 12:59

ප්‍රථම වරට රංගනය පිළිබඳව NVQ පාඨමාලාවක්

 

මෙරට ප්‍රථම වරට රංගනය පිළිබඳව NVQ පාඨමාලාවක් ටවර්හෝල් රඟහල පදනම මඟින් ආරම්භ කෙරේ.

මෙහි ආරම්භ ක උත්සවය පසුගිය (08) දා ටවර් හෝල් රඟහලේ දි පැවැතිවීනි.

තෘතීය හා වෘත්තිය අධ්‍යාපන කොමිසන් භාවේ නියාමයන්ට යටත් ව වේදිකා,ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගනය සඳහා අවශ්‍ය කෙරෙන ප්‍රායෝගික වාත්තිය කුසලතාවය ලබාදිමේ අරමුණින් මෙය ආරම්භ කෙරෙන බව ටවර්හෝ රංගන පදනම සඳහන් කරයි. මෙම පාඨමාලාව හැදෑරිම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.