Sunday, 05 May 2024

ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 350ක් අනුමත කරයි

Posted On Monday, 29 May 2023 09:45
 ආර්ථික ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) අද (29)ඩොලර් මිලියන 350 ක විශේෂ ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් අනුමත කර තිබේ.