Saturday, 04 May 2024

රාජාංගනේ සද්ධාරතන හිමි මහේස්ත්‍රාත් අධිකරණයට

Posted On Monday, 29 May 2023 10:09

ආගමික සංහිඳියාවට බාධා වන ආකාරයේ වීඩියෝ පළ කළ බවට චෝදනා කරමින් පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන් ඊයේ (28)රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. දේශපාලන නායකයින්ට අපහාස වන ආකාරයේ වීඩියෝ පට ද උන්වහන්සේ විසින් පළ කර ඇති අතර, සද්ධාරතන හිමි අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.