Sunday, 28 April 2024

උපාධි සහතික නැත - යාපනය විශ්වවිද්‍යාල සිසුන් අන්ත අසරණ තත්ත්වයක

Posted On Thursday, 01 June 2023 06:42

උපාධි සහතික නැත - යාපනය විශ්වවිද්‍යාල සිසුන් අන්ත අසරණ තත්ත්වයක

 

2020 සිට 2022 දක්වා උපාධි විභාග සමත් වූවන්ට විශ්වවිද්‍යාලය උපාධි සහතික නිකුත් නොකිරීම නිසා විභාග සමත් යාපනය විශ්වවිද්‍යාල සිසුන්ට රැකියා සොයා ගැනීම අභියෝගයක් වී ඇත. උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා හැදෑරූ සිසුන් 5000කට අධික සංඛ්‍යාවක් සිටින බව ආරංචි මාර්ග පවසයි.

තම සුදුසුකම් සනාථ කිරීමට සහතිකයක් නොමැති නිසා දේශීය හෝ විදේශීය රැකියා සොයා ගැනීමට අපහසුතා රැසක් පවතින බව සිසුන් සඳහන් කරයි.