Wednesday, 01 May 2024

අජාන් බ්‍රහ්ම හිමිගේ ගමන වැරදි ලෙස හැසිරවීම ශ්‍රී ලංකන් ප්‍රතික්ෂේප කරයි.

Posted On Thursday, 01 June 2023 15:07

අජාන් බ්‍රහ්ම හිමිගේ ගමන වැරදි ලෙස හැසිරවීම ශ්‍රී ලංකන් ප්‍රතික්ෂේප කරයි.

 

පූජ්‍ය අජාන් බ්‍රහ්මගේ ගමන සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවතක් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි.

2023 මැයි 31 වැනි දින අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ප්‍රමාදය සිදු වූ විට අජාන් බ්‍රහ්ම හිමි වෙනත් ගුවන්සමාගමක වෙන් කරවා ගෙන තිබුණි. කෙසේ වෙතත්, ගමන ප්‍රමාදය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වහා මැදිහත් වී පූජ්‍යඅජාන් බ්‍රහ්ම හිමියන්ට විකල්පයක් සොයා ගැනීමට උපකාර කර ඇත. මෙම සිද්ධිය සිදු වූ අවස්ථාවේදී උන්වහන්සේ බැංකොක්හෝ වෙනත් ගමනාන්තයකට යාමට ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙන් කරවා නොතිබූ බව ශ්‍රී ලංකන් එයාර්ලයි