Friday, 03 May 2024

ශවේන්ද්‍ර විමල් වීරවංශට ලිපියක් යවයි.

Posted On Thursday, 01 June 2023 15:16

ශවේන්ද්‍ර විමල් වීරවංශට ලිපියක් යවයි.

 

ආන්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයකට ජෙනරාල් සිල්වා මහතා හවුල් වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයසම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (සීඩීඑස්) ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා letter of demand ලිපියක් යවා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරවංශ මහතා ආන්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයකට ජෙනරාල් සිල්වා මහතා හවුල් වූ බවට ප්‍රකාශ කළේපසුගියදා සිය නව කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

රූපවාහිනී වැඩසටහනකදී සහ තවත් බොහෝ අවස්ථාවල මන්ත්‍රීවරයා මෙවැනි චෝදනා එල්ල කළ බවටද විරෝධතා ඉදිරිපත්කර ඇත.