Thursday, 02 May 2024

මුහුණට මුහුණ ගැටීමෙන් 22කට තුවාල.

Posted On Friday, 09 June 2023 17:13

මුහුණට මුහුණ ගැටීමෙන් 22කට තුවාල.

 

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ඇඹුල්ගමදී අද (09) උදෑසන ට්‍රක් රථයක් ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කර ඇත.