Friday, 03 May 2024

විශේෂඥ වෛද්‍ය මීරා වෙඩි තබා ඝාතනය කළ ප්ලොට් නායකයාට මරණ දණ්ඩනය

Posted On Friday, 09 June 2023 17:22

විශේෂඥ වෛද්‍ය මීරා වෙඩි තබා ඝාතනය කළ ප්ලොට් නායකයාට මරණ දණ්ඩනය

 

වුනියාව රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මීරා මොහිදීන්, වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ දෙමළ ඊලාම් ජනතා විමුක්ති පෙරමුණේ (ප්ලොට්) සංවිධානයේ වවුනියාවේ හිටපු නායක එස්.නදුමාරන්ට වවුනියාව මහාධිකරණ විනිසුරු එම් ඉලංචේලියන් මහතා විසින්

ඊයේ (08) මරණ දඬුවම නියම කළේය.

2000 වසරේ අප්‍රේල් 20 වැනිදා සවස 6.30 ට පමණ රෝහලෙන් පිටව යද්දී විශේෂඥ වෛද්‍ය මීරා වෙඩි තබා ඝාතනය කර තිබිණි.