Thursday, 02 May 2024

රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට

Posted On Wednesday, 14 June 2023 05:22

රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට

 

වරකාපොල, තුල්හිරිය ප්‍රදේශයේදී ට්‍රක් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (12) උදෑසන සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

තුල්හිරිය පොලිසිය පැවසුවේ ඔවුන්ගේ ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් පියා (40), මව (39) සහ ඔවුන්ගේ පුත්‍රයා (13) මිය ගොස් බව ය.