Thursday, 02 May 2024

වෛද්‍ය උපකරණ අලුත්වැඩියාවට රුපියල් බිලියන හතරක්

Posted On Wednesday, 14 June 2023 06:09

වෛද්‍ය උපකරණ අලුත්වැඩියාවට රුපියල් බිලියන හතරක්

 

රජයේ රෝහල්වල වෛද්‍ය උපකරණ අලුත්වැඩියා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන හතරක් වෙන්කර ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ, අපේක්ෂා රෝහලේ සහ මහනුවර ශික්ෂණ රෝහලේ MRI යන්ත්‍ර මෙම අරමුදලින් අලුත්වැඩියාකිරීමට නියමිතය. රජයේ රෝහල්වල MRI යන්ත්‍ර 13න් 11ක් දැනට ක්‍රියාත්මකයි.