Saturday, 04 May 2024

ෂීනා ගැහැණු පැටවුන් දෙදෙනෙකු බිහි කරයි.

Posted On Thursday, 15 June 2023 08:49

ෂීනා ගැහැණු පැටවුන් දෙදෙනෙකු බිහි කරයි.

 

 රිදියගම සෆාරි උද්‍යානයේ ෂීනා සිංහ ධේනුව නැවතත් ගැහැණු පැටවුන් දෙදෙනෙකු බිහි කළාය. ෂීනා ජර්මනියේ සිට මෙරටටගෙන්වාගෙන ඇත්තේ සත්ව හුවමාරු වැඩසටහනක් මගිනි