Saturday, 04 May 2024

ගුවනට වෙඩි තැබූ හොරණ SJB සංවිධායක අත්අඩංගුවට.

Posted On Thursday, 15 June 2023 08:58

ගුවනට වෙඩි තැබූ හොරණ SJB සංවිධායක අත්අඩංගුවට.

 

තමන්ට අයත් ඉඩමකට රැස්ව සිටි පිරිසක් විසුරුවා හැරීමට ගුවනට වෙඩි තැබූ බව කියන සමගි ජන බලවේගයේ හොරණසංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී ඩී අබේරත්න හොරණ පොලිසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිටපුපාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය ගිනි අවියෙන් අහසට වෙඩි 2ක් එල්ල කළ බවත් ඒ සඳහා බලපත්‍රයක් ලබාදී ඇති බවත් පොලිසියපවසයි.