Sunday, 28 April 2024

සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියා කිරීමට නියමුවන් 330ක් අවශ්‍ය යි.

Posted On Monday, 26 June 2023 05:09

සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියා කිරීමට නියමුවන් 330ක් අවශ්‍ය යි.

 

නියමිත ගුවන් ගමන් සඳහා සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියා කිරීමට ශ්‍රීලංකන් ගුවන් සමාගමට අවම වශයෙන් නියමුවන් 330ක්අවශ්‍ය බව ගුවන් නියමුවන්ගේ සංසදය ඊයේ (25) ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ ගුවන් නියමුවන් 70කට අධික සංඛ්‍යාවක් සේවයෙන් ඉල්ලා අස්වූ බවත්, ගුවන් නියමුවන් මුහුණ දෙන ගැටළුහේතුවෙන් තවත් බොහෝ ඉල්ලා අස්වීම් අපේක්ෂාවෙන් සිටින බවත් එම සංගමය පවසයි.

 ගුවන් යානයකට අනුයුක්ත කිරීමට ගුවන් නියමුවන් නොමැති වීම ගැටලුවේ බරපතලකම නියමිත වේලාවට වඩා පැය 12 කට වඩාපසුව පිටත් වූ ගුවන් යානයක් මෑතදී දැකගත හැකි