Monday, 29 April 2024

පුනර්ජනනීය බලශක්තියේ සහයෝගිතාව වැඩි කිරීම සහ දෙරට අතර තෙල් නල මාර්ගයක් සහ ගොඩබිම් පාලමක් ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යයනය කිරීමක්

Posted On Monday, 24 July 2023 06:52

පුනර්ජනනීය බලශක්තියේ සහයෝගිතාව වැඩි කිරීම සහ දෙරට අතර තෙල් නල මාර්ගයක් සහ ගොඩබිම් පාලමක් ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යයනය කිරීමක්

 

ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටි ත්‍රිකුණාමලයේ වරායසහ ආර්ථික මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීමට නව දිල්ලිය උපකාර වනු ඇත.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සිකුරාදා (21) පෙරවරුවේ නවදිල්ලි නුවරදී සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදී දෙරටේ නායකයින් විසින් මෙම නිවේදන නිකුත් කර ඇත.