Saturday, 27 April 2024

පුතාට පාර හදන්න කාම්බෝජ අගමැති ධූරයෙන් ඉවතට

Posted On Thursday, 27 July 2023 17:16

පුතාට පාර හදන්න කාම්බෝජ අගමැති ධූරයෙන් ඉවතට

 

කාම්බෝජ අගමැති හුන් සෙන් බදාදා (26) නිවේදනය කළේ තම වැඩිමහල් පුත්‍රයා ලබන මාසයේදී රටේ නායකයා ලෙස වැඩ භාර ගන්නා ක්‍රියාවලියක කොටසක් ලෙස තමා ඉල්ලා අස්වන බවයි.

70 හැවිරිදි හුන් සෙන්, හුන් මැනට්ගේ ප්‍රාප්තිය පිළිබඳ පශ්චාත් මැතිවරණ කාලසටහන විස්තර කරන දේශනයක් කිරීමට පෙර උදෑසන ඔහු නොරොදොම් සිහමෝනි රජු හමුවිය.