Friday, 03 May 2024

පරිසර හිතකාමී තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස ඉලක්ක සපුරයි.

Posted On Tuesday, 08 August 2023 04:58

පරිසර හිතකාමී තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස ඉලක්ක සපුරයි.

 

දේශගුණික විපර්යාස ඉලක්කවලට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව දැඩි කැපවීමක් පෙන්නුම් කර ඇති බව ජනාධිපති රනිල්වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඉදිරියට ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පීන් මෙහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත.

වාස්තු විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. බ්‍රිතාන්‍ය ගෘහනිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය (ශ්‍රී ලංකාවේ) විසින් සංවිධානය කරන ලද අතර, ඇමරිකානු ගෘහ නිර්මාණ ශිල්පීන්ගේආයතනය සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය සමඟ එක්ව "ගෘහ නිර්මාණ ශිල්පය: කල්පවත්නා බලපෑමක්" යන තේමාවයටතේ අද
...